ads
Entertainment

"සංදෘස" රාජ්‍ය සංගීත සම්මානලාභී නිර්මාණ ප්‍රසංගය උත්කර්ෂවත්ව

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
"සංදෘස" රාජ්‍ය සංගීත සම්මානලාභී නිර්මාණ ප්‍රසංගය නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුණා.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය සංගීත අනුමණ්ඩලය එක්ව මෙය සංවිධානය කර තිබුණා.

ප්‍රවීණ ගත්කතුවර ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සහ අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා යන මහත්වරුන් ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් රැසක් ඊට සහභාගී වූණා.

2011 සිට 2025 දක්වා රාජ්‍ය සංගීත සම්මානයෙන් පිදුම් ලැබූ විශිෂ්ට නිර්මාණ යළිත් වේදිකාවට ගෙන ආ මෙහි සංගීත අධ්‍යක්ෂණය සහ මෙහෙයවීම ප්‍රවීණ සංගීතවේදී දර්ශන රුවන් දිසානායක මහතා විසින් සිදු කරන ලදී.

0%
0%
0%
0%
Comments