මෙම වැඩසටහන් මාලාවේ අද පැවති "මහනුවර දිස්ත්රික් අන්තර් සංස්කෘතික මධ්යස්ථාන නර්තන ප්රසංගය" වේදිකාගතගත වූ අතර එහි ප්රධාන ආරාධිත අමුත්තා ලෙස බුද්ධශාසන, ආගමික සංස්කෘතික කටයුතු අමාත්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහභාගී වූණා.
මහනුවර දිස්ත්රික්කයේ කලාකරුවන්ගේ දක්ෂතාවන් දැකබලා ගැනීමටත්, සංස්කෘතික අගයන් හුවමාරු කරගැනීමටත් මෙය කදිම අවස්ථාවක්. අද (ඔක්තෝබර් 16) දිනයේදීත් විවිධ සංස්කෘතිකාංග රැසක් සමඟින් වැඩසටහන් ක්රියාත්මක වීමට නියමිතයි.