කමල් අද්දරආරච්චි, ශේෂාද්‍රි ප්‍රියසාද්, සුවිනීතා වීරසිංහ, බුද්දික ජයරත්න, ගයාන් වික්‍රමතිලක, මිලින්ද මඩුගල්ල, දෙනුවන් සේනාධි, ඇතුලු ජනප්‍රිය නලු නිලියන් රැසක් රංගනයෙන් එක්වන මෙම චිත්‍රපටයේ තිර රචනය සිදු කර තිබෙන්නේ ජයන්ත චන්ද්‍රසිරි විසින්. ඒ වගේම මෙම සිනමා නිර්මාණය හරහා ආශු මාරසිංහ, තේජාන් ජයරත්න සහ ආරාධනා වික්‍රමතිලක සිනමාවට එක් වනවා.
නිෂ්පාදනය ආශා ලොකුවඩුගේ සහ වේරංජා ගුණවර්ධනයි. විධායක නිෂ්පාදනයෙන් බන්දුල ගුණවර්ධන ද කොළඹ 13ට එක්ව සිටිනවා.