ads
Entertainment

'අහස තරම්' චිත්‍රපටයේ විශේෂ දර්ශනය දා

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
'අහස තරම්' සිනමා පටයේ විශේෂ දර්ශනයක් ඊයේ Havelock citymall - Scope Cinemas හීදී තිරගත වූ අතර, එයට ජනප්‍රිය සහ ආදරණීය නළු නිළියන් මෙන්ම සිනමාවට සම්බන්ධ පාර්ශව රැසක්ද සහභාගි වුණා.

රශීප්‍රභා සන්දීපනී, රිද්ම වීරවර්ධන, මයුර කාංචන සමඟින් උමා අසේනි ප්‍රධාන රංගනයෙන් එක්වන "අහස තරම්" සිංහල චිත්‍රපටය ප්‍රසාදි අබේගුණරත්න අධ්‍යක්ෂණයකි. මෙය සහන් වික්‍රමාරච්චිගේ කැමරාකරණයකි.

සංජය හෙට්ටිආරච්චි, භාග්‍ය වික්‍රමගේ, වාසනා නවරත්න, දිනිදු ශේන් ඇතුලු තවත් රංගන ශිල්පීන් රැසක් අහස තරම් චිත්‍රපටයෙන් දැකගත හැකියි.

0%
0%
0%
0%
Comments