ads
Entertainment

සංගීතයෙන් ලෝකය දිනූ කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ දියණියෝ

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ශ්‍රී ලංකාවට අභිමානයක් එක් කරමින්, කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ගායන කණ්ඩායම සිංගප්පූරුවේදී පැවති ජාත්‍යන්තර ක්වයර් උළෙලේදී (International Choir Festival) අතිවිශිෂ්ඨ ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට සමත්ව තිබෙනවා. රටවල් 131ක ගායක කණ්ඩායම් 73ක දැඩි තරගකාරීත්වයක් මධ්‍යයේ, ඔවුන් මෙම කැපී පෙනෙන ජයග්‍රහණය වාර්තා කිරීම විශේෂත්වයක්.

විද්‍යාලයේ සිසුන් 175 දෙනෙකුගේ සහභාගීත්වයෙන් හැඩවුණු මෙම සංචාරයේදී, දක්ෂතා රැසක් ප්‍රදර්ශනය කළ අපේ දූහාවෝ කාණ්ඩ තුනක් යටතේ රන් හා රිදී සම්මාන දිනාගනිමින් ජාත්‍යන්තර වේදිකාව මත ශ්‍රී ලංකා නාමය ඉහළින්ම ඔසවා තැබිමට සමත්වුණ. 

මෙම දක්ෂ දැරියන් පිරිස පුහුණු කරමින් ඔවුන්ගේ සංගීත ගමන සාර්ථකත්වයට මඟ පෙන්වනු ලැබුවේ ප්‍රියන්ති සෙනෙවිරත්න වැන්ඩොට් මහත්මියයි.

0%
0%
0%
0%
Comments