ads
Entertainment

ලෝක වේදිකාවේදී ශ්‍රී ලාංකීය නාමය බැබළවූ මිෂෙල් ද සිල්වා

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
මැලේසියාවේදී අති උත්කර්ෂවත් ලෙස පැවැති 'Mrs Global Universe 2026' රූ රැජින තරගාවලිය මෙවර ශ්‍රී ලංකාවට අතිශය විශේෂිත වූවක් බවට පත් වුණා.

එහිදී ශ්‍රී ලාංකීය සුන්දරත්වය සහ නිර්මාණශීලිත්වය ලොවටම පෙන්වා දෙමින්, තරගාවලියේ හොඳම ජාතික ඇඳුම (Best in National Costume) සඳහා වන සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ මිෂෙල් සමත් වුණා.

මෙම අතිවිශේෂ ජාතික ඇඳුම් නිර්මාණය සුවිශේෂී වන්නේ එහි සැඟවුණු කලාත්මක බව නිසාමයි. ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා වන වළිකුකුළාගේ වර්ණ රටාවන් සහ අභිමානය ආභාෂයට ගනිමින් නිර්මාණය කර ඇති මෙම ඇඳුම, ප්‍රවීණ නිර්මාණ ශිල්පී වේදගේ නාමල් මහතාගේ දක්ෂ නිර්මාණයක්.

Mrs Global Universe තරගාවලියේ අනුශූරතාවය දිනා ගැනීමටද මිශෙල් ඩි සිල්වා සමත්විම සුවිශේශියි.

0%
0%
0%
0%
Comments