ads
Entertainment

'කිසා' නවතම චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹේ

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
වාසව බදුගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන 'කිසා' නවතම සිංහල සිනමාපටයේ වැඩ කටයුතු මේ දිනවල ඉතා උද්යෝගිමත් අයුරින් ආරම්භ වී තිබෙනවා.

මෙම සිනමාපටයේ ප්‍රධාන චරිත ද්විත්වය සඳහා එක්වන්නේ රිදී තිරයේ නවමු අත්දැකීමක් වන සෙනිත් ගජවීර සහ මාෂි සිරිවර්ධනයි. ඔවුන් දෙදෙනාගේ සුසංයෝගයෙන් ගොඩනැගෙන 'කිසා' හි චරිත නිරූපණය තවත් වර්ණවත් කරමින් නලින් ලුසේනා, කුසල් මධුරංග, කෞෂල්‍යා ප්‍රනාන්දු සහ බියංක අමරසිංහ වැනි දක්ෂ නළු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දෙනවා.

මෙහි තිර රචනය, සුසිත විජේමුනි, අනුෂ්ක රසංජන සහ තිළිණි ලියනාරච්චි යන තිදෙනාගේ සංකල්පයකින් ඔපවත් වී තිබෙනවා.

0%
0%
0%
0%
Comments