අතිශය තරගකාරී පසුබිමක් තුළ තම සුන්දරත්වය, බුද්ධිය සහ ආත්ම විශ්වාසය මැනවින් ප්‍රදර්ශනය කළ ඇය, මෙරට නියෝජනය කරමින් ජාත්‍යන්තර වේදිකාවට පිවිසෙන තවත් එක් සුවිශේෂී තරුණියක්.
පුවර්ටෝ රිකෝ රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත 75 වන මිස් යුනිවර්ස් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිම්හාරා සසිඳි සහභාගී විමට නියමිතයි. ඇගේ මෙම සුන්දර ගමනට සහ ඉදිරි අභියෝග ජයගැනීමට අපගේ හදපිරි සුබපැතුම් එක් කරමු. නිම්හාරාගේ නාමය ලෝක වේදිකාවේ මෙන්ම ලාංකේය හදවත් තුළද තව තවත් බැබළෙනු දැකීම අපේ අපේක්ෂාවයි.
වීඩියෝව නරඹන්න - https://www.facebook.com/share/v/1bYGzqgqNe/

