ads
Entertainment

"එකගෙයි සොකරි" චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය දා

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ලාංකීය සිනමාවේ විශිෂ්ටතම කලාකරුවෙකු වූ ජ්‍යෙෂ්ඨ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ තවත් දැවැන්ත සිනමා සිහිනයක් යථාර්ථයක් බවට පත් කරමින්, "එකගෙයි සොකරි" චිත්‍රපටයේ විශේෂ මාධ්‍ය දර්ශනය ඊයේ දින කොළඹ වන් ගෝල්ෆේස් හි පිහිටි PVR සිනමාශාලාවේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

මෙම සුවිශේෂී අවස්ථාවට ජැක්සන් ඇන්තනී මහතාගේ ආදරණීය බිරිඳ වන කුමාරි මුණසිංහ මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයන් (මාධවී, අකිල, සජිත) සහ සිනමා නිර්මාණයට දායක වූ නළු නිළියන් රැසක් සහ මාධ්‍යවේදීන් සහභාගී වූණා.

"එකගෙයි සොකරි" චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ජනප්‍රිය රංගන ශිල්පීන් වන උදාරි වර්ණකුලසූරිය, අකිල ධනුද්දර සහ සජිත අනුත්තරයි. එමෙන්ම සෙනාලි ෆොන්සේකා, විල්සන් ගුණරත්න, සුසිලා කෝට්ටගේ සහ සම්පත් තෙන්නකෝන් වැනි ප්‍රවීණ තරු රැසක් මෙයට දායක වෙනවා.

0%
0%
0%
0%
Comments