ads
Entertainment

ජාත්‍යන්තර සම්මානනීය "The Voice Of Hind Rajab" චිත්‍රපටයේ මංගල දර්ශනය දා

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක් වූ සහ ඔස්කාර් සම්මාන නිර්දේශයන්ට ද පාත්‍ර වූ "ද වොයිස් ඔෆ් හින්ද් රජාබ්" (The Voice of Hind Rajab) චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගිය දා කොළඹ මැජෙස්ටික් සිනෙප්ලෙක්ස් හිදී පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති කාර්යාලය, සිලෝන් තියටර් සහ ශ්‍රී ලංකා-පලස්තීන සහයෝගිතා කමිටුව එක්ව සංවිධානය කළ මෙම සුවිශේෂී වැඩසටහන, මානුෂීය අර්බුද පිළිබඳව ලෝක අවධානය යොමු කිරීමේ අරමුණින් සිදු කෙරිණි.

මෙම චිත්‍රපටය ගාසා තීරයේ පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ අසරණ වූ සිවිල් වැසියන්ගේ, විශේෂයෙන්ම දරුවන්ගේ අත්දැකීම් ලොවට විදහා දක්වන සත්‍යවාදී නිර්මාණයකි.

your image

0%
0%
0%
0%
Comments