ඒ, ලෝකයේ ප්‍රමුඛතම විලාසිතා තරගාවලියක් වන 'Top Model of the World 2026' (32 වන සංස්කරණය) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ උදාර අරමුණ ඇතිවයි.
ජාත්‍යන්තර වේදිකාවේ ශ්‍රී ලංකා නාමය බැබළවීමට සැරසෙන, ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්..