ads
Entertainment

ශ්‍රී ලංකාවට ආඩම්බරයක් ගෙන ආ රවිඳු විජේසූරිය

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
තායිලන්තයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවති Mister International 2026 තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූ ෂේන් රවිඳු මධුෂාන් විජේසූරිය අප රටේ නාමය ජාත්‍යන්තරය හමුවේ ඉහළට ඔසවා තැබීමට සමත් වුණා.

ලොව පුරා රටවල් 50කට අධික සංඛ්‍යාවක දක්ෂ තරගකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම දැවැන්ත තරගාවලියේදී රවිඳු අපූරු ජයග්‍රහණ දෙකකට හිමිකම් කීමට සමත්ව තිබෙනවා.

විශේෂයෙන් Eventista හි 1Vote voting platform හරහා පැවති ඡන්ද විමසීමේදී Ravindu ඉහළම ප්‍රතිචාරය ලබාගෙන Mister Photogenic title එක දිනාගෙන තිබෙන බව සංවිධායකයන් නිවේදනය කර තිබෙනවා.

එතැනින් නොනැවතී, Mister People’s Choice title එකත් ශ්‍රී ලංකාවට හිමිකර දෙමින් ඔහු තරගයේ Top 20 අතරට  සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

100%
0%
0%
0%
Comments