ප්‍රසිද්ධ 'නිව් යෝර්ක් ටයිම්ස්' (New York Times) ආයතනය විසින් ටෙලිවිෂන් ක්ෂේත්‍රයේ දිගුකාලීන අත්දැකීම් ඇති ප්‍රවීණයන්, නළුවන්, අධ්‍යක්ෂවරුන් සහ විචාරකයන් 500කට අධික පිරිසකගේ දායකත්වයෙන් 21 වන සියවසට අයත් විශිෂ්ඨතම ටෙලි කතාමාලා 100ක් තෝරා නම් කර ඇති අතර, එහි අංක එකේ ස්ථානය දිනාගැනීමට 'Breaking Bad' කතාමාලාවට හැකි වී තිබෙනවා.
මෙම විශේෂිත සමීක්ෂණයට අනුව 21 වන සියවසයේ හොඳම ටෙලි කතාමාලා අතරින් ඉදිරියෙන්ම ඇති ප්‍රමුඛතම නිර්මාණ 10 පහත පරිදි වේ:
01 - Breaking Bad
02 - The Wire
03 - Mad Men
04 - Succession
05 - Fleabag
06 - Game Of Thrones
07 - Veep
08 - 30 Rock
09 - Curb Your Enthusiasm
10 - Atlanta