මෙහි කතා තේමාව සහ තිර රචනය අනෝමා විජයවර්ධනගේ වන අතර, නිෂ්පාදනයෙන් දායක වී ඇත්තේ යූ. එස්. වයි. අජිත් කුමාරයි.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා දර්ශන් තවරාජා, අභිලාෂි සන්තුෂ්කි, නිල්මිණි තෙන්නකෝන් සහ අනුරාධ මල්ලවආරච්චි යන ප්‍රවීණ හා ජනප්‍රිය නළු නිළියන් පිරිසක් රුවනින් දායක වනවා.
මෙම විශේෂ අවස්ථාව සඳහා චිත්‍රපටයට සම්බන්ධ ශිල්පීන් මෙන්ම කලාවට ලැදි ප්‍රසිද්ධ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් ද සහභාගී වී සිටියා.