නිරූපණ ක්ෂේත්‍රය තුළ ඇය සතු අද්විතීය ආකර්ෂණය, කැපවීම සහ නිසඟ දක්ෂතාවය නිසාම මෙවර ජාත්‍යන්තර කිරුළක් දිනා ගැනීමට ඇය සතුව ඇත්තේ ප්‍රබල හැකියාවක්. ඇයගේ මේ අපූරු ගමන වෙනුවෙන් මේ වන විටත් මෙරට විලාසිතා සහ නිරූපණ ලෝලීන්ගේ දැඩි අවධානයක් යොමු වී තිබෙනවා.