අභිලාශි සන්තුෂ්කි ,දර්ශන් තාවරාජා , පූජානි භාග්‍යා සමඟින් ජනකාන්ත නලු නිලියන් රැසක් රඟපාන "මන් හොයන්නේ ප්‍රේමයක්" සිනමාපටය සැප්තැම්බර් මුල සිට දිවයින පුරා තිරගත වීමට නියමිතයි.
මෙය සිදූ, අත්තම්මා, සිත නිදි නෑ, සිකුරු ඇවිත් වැනි ටෙලිනාට්‍ය ඔබ වෙත ගෙනා තිළිණ බොරලැස්ස අධ්‍යක්ෂණය කරන පළමු සිනමාපටයයි.