පුංචි තිරය තුළින් ප්‍රේක්ෂක ආදරය දිනූ රවීන් කනිෂ්ක සමඟ නෙත්මි රොෂෙල ප්‍රධාන රංගනයෙන් එක්වනවා. ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය නළු නිළියන් රැසකගේ එකතුවෙන් හැඩ ගැන්වුණු "කල්පනා" චිත්‍රපටය සඳහා සනත් ගුණතිලක, ශ්‍රියන්ත මෙන්ඩිස්, ගීත්මා බණ්ඩාර, ජෙනට් ඇන්තනි, සුදත් ඇන්තනි, නෙතලි නානායක්කාර, සංගීතා බස්නායක, දෙනුවන් සේනාදී සහ දයාදේව එදිරිසිංහ ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී තිබෙනවා.