ads
Feature

"ශිල්ප අභිමානී" ප්‍රදර්ශනය අගෝස්තු 14 වැනිදා සිට BMICH හිදී

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
දේශීය හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටතමයන් ඇගයීමට ලක්වන 'ශිල්ප අභිමානී 2025' ජාතික හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන උලෙළ අති උත්කර්ෂවත් අයුරින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී අද දින පැවැත්වුණා.

ඊට සමගාමීව හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය සහ අලෙවි පොල අද ආරම්භ කෙරුණා.ඔබේ නිවසට අපූරු හැඩයක් එක් කරගන්නා අලංකාර අත්කම් නිර්මාණ, සාම්ප්‍රදායික හා නවීන විලාසිතාවේ උපකරණ මෙන්ම සුවිශේෂී තෑගි භාණ්ඩ රැසක් එකම තැනකින් මිලදී ගැනීමට ඔබටත් දැන් අවස්ථාව උදා වී තිබෙනවා. අද (14) සිට ලබන 16 වැනිදා දක්වා දින තුනක් පුරා, උදෑසන 9.00 සිට රාත්‍රී 9.00 දක්වා මෙම ප්‍රදර්ශනය BMICH පරිශ්‍රයේදී මහජනතාවට විවෘතයි.

0%
0%
0%
0%
Comments