ads
Feature

ෆර්සීස් උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ සිට

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
අපේ අහස් කුස පුදුම සහගත දසුනකින් එකතු කරන්න වසරේ ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් අද (12) රාත්‍රියේ සිට හෙට (13) අලුයම දක්වා ශ්‍රී ලාංකිකයන්ට දැකබලා ගැනීමේ අපූරු අවස්ථාවක් උදා වී තිබෙනවා. අභ්‍යවකාශ විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි, මෙම සුන්දර ස්වභාවික සංසිද්ධිය අත්විඳීමට ලැබීම සොබාදහමට ආදරය කරන ඔබට නම් ලැබෙන කදිම අවස්ථාවක්.

මෙම අපූරු උල්කාපාත වර්ෂාව වඩාත් හොඳින් සහ පැහැදිලිව දර්ශනය වන්නේ හෙට අලුයම 4.00 ට පමණ උතුරු අහසේයි.වසරේ දැකිය හැකි විශිෂ්ටතම සහ වඩාත්ම ක්‍රියාකාරී උල්කාපාත වර්ෂාවක් ලෙස සැලකෙන මෙය ෆර්සීස් ලෙසයි  නමින් නම් කර තිබෙනවා.

එබැවින්, අද රාත්‍රියේ හෝ හෙට අලුයම ඔබේ කාර්යබහුලත්වයෙන් මදක් ඉවත් වී, අහස් කුස සිසාරා ඇදී යන මේ සුන්දර උල්කාපාත වැස්ස නරඹන්න අමතක කරන්න එපා!

වීඩියෝව නරඹන්න -  https://www.facebook.com/share/r/1BrJRbu7z6/

0%
0%
0%
0%
Comments