ads
Entertainment

“ආදරණීය තරුවක්” චිත්‍රපටයේ විශේෂ දර්ශනය දා

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
“ආදරණීය තරුවක්” සිනමා පටයේ විශේෂ දර්ශනයක් ජූනි 23 වනදා CCC පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.මෙම විශේෂ දර්ශනවාරය සඳහා සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා ඇතුළු ප්‍රධාන නළු නිළියන් මෙන්ම කලා ලෝකයේ තවත් බොහෝ පිරිසක් සහභාගී වී සිටියා.

සාරංග දිසාසේකර සහ ශනුද්‍රි ප්‍රියසාද් සමගින් සංගීතා වීරරත්න, ජීවන් කුමාරතුංග, සුජීව ප්‍රියලාල්, වාසනා දන්තනාරායන, දෙව්මි තත්සරණි, ප්‍රසන්න දැකුම්පිටිය වැනි ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් මීට රංගනයෙන් දායක වී තිබෙනවා. 

දිල්ෂාන් අමරසිංහ අධ්‍යක්ෂණය කරන 'ආදරණීය තරුවක්' සිනමා නිර්මාණය නිෂ්පාදනය කරන්නේ 'Disasekara Films' වෙනුවෙන් සාරංග දිසාසේකර විසිනුයි.අගෝස්තු 6 වනදා සිට දිවයින පුරා සිනමා ශාලා වල ප්‍රදර්ශණය කිරීමට නියමිතයි.

0%
0%
0%
0%
Comments