සිංහල අලුත් අවුරුද්ද කියන්නේ අපේ රටේ කලාකරුවන්ටත් ඉතාම කාර්යබහුල වගේම සුන්දර කාලයක්. මෙවරත් ජනප්‍රිය කලා තරු රැසක් තමන්ගේ පවුලේ අය සහ ආදරණීයයන් සමඟ අවුරුදු සමරපු ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍යවලට එක් කර තිබුණා.
ඒ අතරින් කැපී පෙනුණු විශේෂ අවස්ථා කිහිපයක් මෙන්න:


