"රැජිණියේ" යන නමින් නම් කර ඇති මෙම සිනමා නිර්මාණය හරහා මාලිනී ෆොන්සේකා මහත්මියගේ ජීවිත කතාවේ අපූර්ව සිද්ධීන් රැසක් පාදක වීමට නියමිතයි.
එහි මූලික කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරුණා. මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්..