ads
Lifestyle

හැමොගේම සිත් ගත් දිනක්ෂිගේ විලාසිතා

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ අපි කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්.. ඇගේ නිහතමානී ගතිගුණ සහ ආකර්ෂණීය පෙනුම නිසාම, ඇයට ලැබෙන ප්‍රේක්ෂක ආදරය දිනෙන් දින වැඩි වෙනවා.

කලා ක්ෂේත්‍රයේ විලාසිතා කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. නිතරම විවිධ විලාසිතාවන් අත්හදා බලන කලා ශිල්පීන් අතර දිනක්ෂිත් කැපී පෙනෙන චරිතයක්. ඇය අලුත් විලාසිතාවන්ට අනුව හැඩ ගැහෙන්න පුදුමාකාර දක්ෂතාවක් දක්වනවා.

මේ දිනවල දිනක්ෂි ඇගේ සමාජ මාධ්‍ය  වලට අලංකාර ඡායාරූප පෙළක් එක් කරලා තිබුණා. එම ඡායාරූපවලින් ඇය විවිධ විලාසිතාවලින් හැඩ ගැන්වුණු ආකාරය දැක ගන්න පුළුවන්. ඒ සෑම විලාසිතාවක්ම ඇගේ පෞරුෂයට අපූරුවට ගැලපෙනවා.

මේ ඇය සමාජ මාධ්‍යට එක් කර තිබුණු ඡායාරූප පෙළක්....

your image

your image

your image

your image

your image

0%
0%
0%
0%
Comments