Showers or thundershowers will occur at a few places in Western, Sabaragamuwa, Central and Southern provinces after 1.00 p.m.

Several spells of showers will occur in the Eastern province and in Mullaitivu and Polonnaruwa districts.

 The general public is kindly requested to take adequate precautions to minimize damage caused by temporary localized strong winds and lightning during thundershowers.

 

Misty conditions can be expected at some places in Western, Sabaragamuwa, Central and Uva provinces and in Galle, Matara and Kurunegala districts during the early hours of the morning.

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

2026 නොවැම්බර් මස 13 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදී.

 

2026 නොවැම්බර් 13 වැනිදා පමණ වන විට, බෙංගාල බොක්කේ ගිනිකොනදිග මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමට ඉඩ ඇත. එය වයඹ දෙසට ගමන් කරමින්, නොවැම්බර් 14 වැනිදා පමණ වන විට එම කලාපය තුළදීම  'හොඳින් හඳුනාගත හැකි අඩු පීඩන කලාපයක්' බවටත්, නොවැම්බර් 15 වැනිදා පමණ වන විට 'පීඩන අවපාතයක්'  දක්වාත් වර්ධනය වීමට ඉඩ පවතී.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

වැසි තත්ත්වය:

කන්කසන්තුරය  සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව සහ හම්බන්තොට හරහා ගාල්ල   දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 

සුළඟ:

දිවයින වටා වන මුහුදු  ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. දිවයින වටා වන මුහුදු  ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 45 දක්වා ඉහළ යා හැක.

මුහුදේ ස්වභාවය:    

                                                 

දිවයින වටා වන  මුහුදු ප්‍රදේශ  විටින් විට තරමක් රළු වේ. 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං (පැ.කි.මී. 60-70) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

 

 

WEATHER FORECAST FOR SEA AREAS AROUND THE ISLAND DURING NEXT 24 HOURS

Issued at 05.30 a.m. on 13 November 2026.

 

A Low Pressure Area is likely to form over Southeast Bay of Bengal around 13th November, 2026. 

It is likely to move northwestwards and become Well Marked Low pressure area around 14th November and Depression around 15th November over the same region.

The naval and fishing communities, are requested to be attentive to the future forecasts and bulletins issued by the Department of Meteorology in this regard.

 

Condition of Rain:

Showers or thundershowers will occur at several places in the sea areas off the coast extending from Kankasanthurai to Galle via Trincomalee, Batticaloa and Hambantota.

Winds:

Winds will be North-easterly in the sea areas around the island. 

Wind speed will be (20-30) kmph.  Wind speed can increase up to 45 kmph at times in the sea areas around the island.

State of Sea:

The sea areas around the island will be fairly rough at times. .

 

Temporarily strong gusty winds (60-70 kmph) and very rough seas can be expected during thundershowers.